Search

Latest News

  • Card image cap 01 Oct2020
    2022 ගුරු ප්‍රතිභා ප්‍රණාම

    2022 වර්ෂයේ දී අප පාසලෙන් ඉවත්ව වෙනත් පාසලක සේවයට ගිය ගුරුභවතුන් සිව් දෙනෙකුන්ගේ සේවය ඇගයීමේ උත්සවයක් 2022 ජූලි මස 26 වන දින උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබීය.

     
  • Card image cap 01 Oct2020
    2021 සිසු ප්‍රතිභා

    2020 වර්ෂයේ දී අප පාසලෙන් ඉවත්ව වෙනත් පාසලක සේවයට ගිය ගුරුමහත්මියක් වන H. P. L. M. හේවාතිලක මිය සහ 2021 සහ 2020 වර්ෂයේදී පාසලට කීර්තියක් එක් කරමින් විභාගවලින් විශිට ජයග්‍රහණ ලබා ගත් සිසුන් අගයමින් 2022 මාර්තු මස 24 වන දින උත්සවයක් පවත්වනු ලැබීය.