There are no articles in this category. If subcategories display on this page, they may have articles.
2022 වර්ෂයේ දී අප පාසලෙන් ඉවත්ව වෙනත් පාසලක සේවයට ගිය ගුරුභවතුන් සිව් දෙනෙකුන්ගේ සේවය ඇගයීමේ උත්සවයක් 2022 ජූලි මස 26 වන දින උත්සවශ්රීයෙන් පවත්වනු ලැබීය.
2020 වර්ෂයේ දී අප පාසලෙන් ඉවත්ව වෙනත් පාසලක සේවයට ගිය ගුරුමහත්මියක් වන H. P. L. M. හේවාතිලක මිය සහ 2021 සහ 2020 වර්ෂයේදී පාසලට කීර්තියක් එක් කරමින් විභාගවලින් විශිට ජයග්රහණ ලබා ගත් සිසුන් අගයමින් 2022 මාර්තු මස 24 වන දින උත්සවයක් පවත්වනු ලැබීය.