• (+94) 076-6643882
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thorawelakanda M.V.

ර/ බ/ තෝරවෙල්කන්ද විද්‍යාලය

බලංගොඩ කලාපය

  • Register
  • Login
Thorawelakanda M.V.

ර/ බ/ තෝරවෙල්කන්ද විද්‍යාලය

බලංගොඩ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ර/ තෝරවෙල්කන්ද විද්‍යාලය

බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් ඉඹුල්පේ අධ්‍යාපන කොට්ඨාසය තුළ පිහිටි අති දුෂ්කර පාසලක් වන ර/ බ/ තෝරවෙල්කන්ද විද්‍යාලයේ වර්තමානයේ සිසු සිසුවියන් 109ක් පමණ අධ්‍යාපනය ලබයි. රාවණාකන්ද ග්‍රාම නිලධාරී වසමට අයත් තෝරවෙලකන්ද නම් දුෂ්කර ගමක පිහිටි මෙම පාසල අතීතයේ පැවත් තත්වයට වඩා වර්තමානය වන විට භෞතික මෙන්ම අධ්‍යාපනය පැත්තෙන්ද දියුණුවක් උදා කරගෙන ඇත. එනම් සිසුන්ට විද්‍යාගාර පහසුකම් සහ ක්‍රීඩා උපකරණ ලැබී ඇත.

එමෙන්ම අ.පො.ස. සා/ පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලින් පාසල දැනට වසර කිහිපයක සිට ඉදිරියට පැමිණ ඇත. අතීතයේ මෙන්ම වර්තමානය තුළ ද ඉතා කැපවීමෙන් ඉගැන්වීම් කටයුතු මෙන්ම විෂය සමගාමී කටයුතුවල නිරතවන දක්ෂ ආචාර්ය මණ්ඩලයක් සිටීම පාසලේ ජයග්‍රාහී මගට ප්‍රධාන සාධකයක් ලෙස හැඳින්විය හැක.

පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට ඉගැන්වීම් කරන විෂය මාලාව තුළ තොරතූරු තාක්ෂණය විෂය සිසුන්ට තෝරා ගැනීමට අවස්ථාව ලැබී ඇත. අඩු පරිගණක ප්‍රමාණයක් පවතින කුඩා පරිගණකාගාරයක් මෙන්ම එහි උපරිම ඵල නෙලා ගනිමින් සිසුනට තොරතුරු තාක්ෂණික දැනුම ලබා දෙන, කැපවීමෙන් කටයුතු කරන දක්ෂ ගුරු මහත්මියක් සිටීම අප පාසලේ සිසුන්ට උදා වූ භාග්‍යයක් ලෙස හැඳින්විය හැකිය. බලංගොඩ කලාප අධ්‍යක්ෂතුමාගේ හා තොරතුරු විෂය භාර සහකාර අධ්‍යක්ෂතුමියගේ මැදිහත්වීමෙන් අප පාසලේ දරු දැරියන්ට වෙබ් අඩවියක් නිරිමාණය කර පවත්වාගෙන යාමට අවස්ථාථාවදා කර දී ඇත. එමගින් හුදෙකලාව පැවති මෙම පාසල ලොවට විවෘත කිරීමට ඉතා වටිනා අවස්ථාවක් අපහට ලැබී ඇත.

එසේම මෙමගින් සිදුවන වැදගත්ම දෙය නම් අප පාසලේ අධ්‍යාපනය ලබන සිසුනට ඉහළ තොරතුරු තාක්ෂණික විෂය දැනුමක් ලබා ගනිමින් උසස් පෙළ අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාථාවට පිවිසිය හැකි වීමයි. ඒ අනුව ර/බ/ තෝරවෙල්න්ද විද්‍යාලය කලාපයේ අන් පාසල් සමග සම්බන්ධ වෙමින් ගුණාත්මක අධ්‍යාපනයක් පාසලේ සිසු දරු දැරියන්හට ලබා දීමට මෙය ගුණාත්මක යෙදවුමක් ‌වශයෙන් හැඳින්විය හැකිය.

ස්තූතියි.

         මෙයට,

                 H. M. S. R. කුමාර

                 විදුහල්පති

                 ර/ තෝරවෙල්කන්ද විද්‍යාලය

 

 

 

 

 

 

 

Thorawelakanda M.V.

ර/ බ/ තෝරවෙල්කන්ද විද්‍යාලය

බලංගොඩ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය තෝරවෙල්කන්ද, මෙගොඩ වලේබොඩ, බලංගොඩ
  • දුරකථන(+94)766643882

Supported By

© 2026 Thorawelakanda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk