ද්විතියික අංශය 6 ශ්‍රේණියේ 11 සිට ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ. උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය මනා අවබෝධය නොඅඩුව ලැබිය යුතු මෙම අවධියේ සිසුන්ගේ විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයයන් ඔස්සේ ප්‍රාථමික අධ්‍යයන කටයුතු සිදුකෙරේ.


