ප්‍රාථමික අංශය 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ. ද්වීතියික අධ්‍යාපනය සදහා අවශ්‍ය මූලික දැනුම නොඅඩුව ලැබිය යුතු මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයයන් ඔස්සේ ප්‍රාථමික අධ්‍යයන කටයුතු සිදුකෙරේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි
- දෙමළ
- විෂය සමගාමි ක්‍රියාකාරකම්

