ආයුබෝවන්! අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයේ තෝරවෙල්කන්ද ගම්මානයේ මනරම් කඳු යායකින් වට වුණ අති සුන්දර භූමියක පිහිටි අප පාසල අති දුෂ්කර ප්‍රදේශයක පිහිටියත් ගුණ නැණ බෙලෙන් පිරිපුන් පුරවැසියන් එරට දැයට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ මේ වන විට ප්‍රාථමික අංශය හා ද්වීතියික අංශයේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වේ.




