නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ර/ බ/ තෝරවෙල්කන්ද විද්‍යාලය
ර/ බ/ තෝරවෙල්කන්ද විද්‍යාලය වූ කලී අති දුෂ්කර පාසලකි. මෑත කාලයේ ශීඝ්‍ර දියුණුවට ලක් වෙමින් පවතින අතර ඒ සඳහා පාසල හා සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ දායකත්වය හේතු වී ඇත.
පාසලේ දැක්ම හා මෙහෙවර අනුව යමින් ජාතික අධ්‍යාපන අරමුණු ඉටු කර ගැනීම පාසල හා සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ යුතුකමයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්යය අප සතු බව මාගේ විශ්වාසයයි.
ස්තුතියි!
මෙයට,
S. M. N. ජයසිංහ මයා
නි. විදුහල්පති
ර/ බ/ තෝරවෙල්කන්ද විද්‍යාලය