පාසල පවත්වන දිනයන්හී දී පාසල් භූමියට ඇතුල්වන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහත සඳහන් අයුරින් පාසල් නිල ඇඳුමෙන් සැරසී පැමිණිය යුතුව ඇත.
|
පිරිමි ළමුන්
01. කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතු ය. නිල ඇඳුම සඳහා අත් ඔරලෝසු පැළඳීම සපුරා තහනම් වේ. |
|
පිරිමි ළමුන්
01. කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතු ය. නිල ඇඳුම සඳහා කළු පැහැති අත් ඔරලෝසු පැළඳිය හැකි ය. |
|
ගැහැණු ළමුන්
1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා 01. කොණ්ඩය හිස මැදින් හොඳින් පෙනෙන සේ දෙකට බෙදා කොණ්ඩ කරල් දෙකක් ගොතා පැමිණිය යුතු ය. |
