06 Sep2022 තෝරවෙල්කන්ද විද්‍යාලයට ශිෂ්‍යත්වයෙන් ඓතිහාසික ජයක් අප විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙක් විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇත. විද්‍යාලය ඉදි කර වසර හතලිස් දෙකක පමණ කාලයක් ගත වී තිබෙන අතර මෙය අප ලද විශාල ජයග්‍රහණයකි. Read more ...
06 Sep2022 2020 අ.පො.ස. සා/පෙළ විභාගයෙන් විද්‍යාලයට විශිට ජයක් අප විද්‍යාලයේ සිසු සිසුවියන් තිදෙනෙක් 2020 අ.පො.ස. සා/පෙළ විභාගයෙන් විශිෂ්ට ජයක් ලබා ගනිමින් පාසල වෙත කීර්තියක් අත් කර දී ඇත. Read more ...