අප විද්‍යාලයේ සිසු සිසුවියන් තිදෙනෙක් 2020 අ.පො.ස. සා/පෙළ විභාගයෙන් විශිෂ්ට ජයක් ලබා ගනිමින් පාසල වෙත කීර්තියක් අත් කර දී ඇත.
S. A. රුවන් කුමාරි තාරකා සිසුවිය සහ S. A. මල්ෂාන් ශාලින්ද සිසුවා A සාමාර්ථ 3 බැගින්ද, B සාමාර්ථ 2 බැගින්ද, C සාමාර්ථ 1 බැගින්ද ලබා ගනිමින් සහ A. A. ඉසුරු ප්‍රසන්න ජයතිලක සිසුවා B සාමාර්ථ 2ක් ද, C සාමාර්ථ 6ක්ද ලබා ගනිමින් විද්‍යාලයේ නම බැබළවීමට දායක විය.
![]() |
![]() |
![]() |
| S. A. මල්ෂාන් ශාලින්ද | A. A. ඉසුරු ප්‍රසන්න ජයතිලක | S. A. රුවන් කුමාරි තාරකා |


