අප විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙක් විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇත. විද්‍යාලය ඉදි කර වසර හතලිස් දෙකක පමණ කාලයක් ගත වී තිබෙන අතර මෙය අප ලද විශාල ජයග්‍රහණයකි.
පී. ඒ. ඉෂානි ජනිත්‍යා දැරිය ළකුණු 163ක් සහ පී. කේ. චතුමි නිකේෂලා දැරිය ළකුණු 158ක් ද ලබා ගැනීමට සමත්විය.
![]() |
පී. ඒ. ඉෂානි ජනිත්‍යා |
![]() |
පී. කේ. චතුමි නිකේෂලා |

